Wealth planners & Managers job from AIA INSURANCE LANKA LIMITED in Baddegama , Pitigala , Galle , Matara , Mathugama, Colombo, Sri Lanka

Friday 16th, April 2021

AIA INSURANCE LANKA LIMITED

Apply Bookmark

Baddegama , Pitigala , Galle , Matara , Mathugama, Colombo

Full-Time

Banking and Financial Services

දැන් කරන ජොබ් එකේ Pressure ඒක නිසා යන්න හිතෙන්නේ නැද්ද???

COVID-19 නිසා රුකියාව අහිමි ද???

බේසික් එක විතරද ගෙවන්නෙ???

බේසික් එකෙන් කොටසක් ද ගෙවන්නෙ???

අලුත් ජොබ් එකක් ඔනද?

OL/ AL ඉවර වෙලා කරන්න ජොබ් එකක් නැද්ද ??


මෙන්න චාන්ස් එක, ලංකාවෙ ඕනම තැනක ඉඳගෙන කරන්න පුළුවන් රැකියාවක්, මූලික Training ටික විතරයි අවශ්‍ය.

(අලුතෙන්ම ආර්ම්භ කරන ලද පිට්ගල සහ බද්දේගම ශාකා සදහා සීමිත වේකන්සි ප්‍රමානයක් ඇත)


 මසකට රු. 10,000 ක මූලික වැටුපක් සමග කොමිෂන්, බෙනිෆිට් පැකේජ සහ අමතර දීමනා ඇතුළුව මසකට රු. 60,000කට වඩා වැඩි ආදායමක් ලබමින් , විදෙස් සංචාර ලබමින් ,ජාත්‍යන්තර රක්ෂණ සහ මූල්‍ය සමාගමක කලමනාකරුවෙකු හෝ වත්කම් සැලසුම් කරුවෙකු ව්මට මෙන්න ඔබට අනගි අවස්ථවක්.


නම්‍යශීලී වැඩ කාලය , උදේ 8 සහ සවස 5, (PART TIME රැකියාවක් ලෙසද සම්භන්ද විය හැක)

වසරකට පසු විදේශ සංචාර,

නිවසේ සිට උවද රාජකාරි කිරීමට ඇති නිදහස් පරිසරය,


ඔබත් අපොස සා.පෙ. ගණිතය විශය සමත් අවුරුදු 18ත් 50ත් අතර අයෙක්නම්, අසීමිත ආදායමක් අවැසි අයෙක්නම් දැන්ම ඔබගේ නම,දුරකථන අංකය, ගම SMS කරන්න,නැතහොත් අමතන්න.


මතුගම , කලුතර , පිටිගල, නෙලුව, ඇල්පිටිය හා තදාසන්න ප්‍රදේශයන් බාර කලමනාකරු ප්‍රදීප් මහතා,0719572314 / 0778791038


හෝ


වාද්දුව , පිලියන්දල , කොළඹ , පැලවත්ත, මොරටුව

හා තදාසන්න ප්‍රදේශයන් බාර කලමනාකරු දම්මික  මහතා,0718192968 / 0768364622

හෝ


 බද්දේගම, ගාල්ල, හික්කඩුව, මාතර, වැලිගම ,යක්කලමුල්ල ,අකුරුස්ස  හා තදාසන්න ප්‍රදේශයන් බාර කලමනාකාරිනී චතුරාණී ප්‍රියංකා මහත්මිය,0773814373 / 0712559881

Wealth planners & Managers job from AIA INSURANCE LANKA LIMITED  in Baddegama , Pitigala , Galle , Matara , Mathugama, Colombo, Sri Lanka

Skills required

GCE O/L OR GCE A/L