Specialist - Merchant Management job from LB Finance PLC in Colombo , Galle , Matara , Gampaha, Sri Lanka

Thursday 22nd, April 2021

LB Finance PLC

Apply Bookmark

Colombo , Galle , Matara , Gampaha

Full-Time

Banking and Financial Services Sales and Marketing / Business Development School Leavers

Specialist - Merchant Management

පහන නගරවල
  • දෙහිවල/Dehiwala
  • ජා-ඇල/Ja-Ela
  • කඩවත/ Kadawatha
  • කඳාන/Kandana
  • බත්තරමුල්ල/Battaramulla
  • බොරලැස්ගමුව/Boralesgamuwa
  • බොරැල්ල/Borella
  • කිරිබත්ගොඩ/Kiribathgoda
  • මහරගම/Maharagama
  • මාලඹේ/Malabe
  • ගල්කිස්ස/Mount Lavania
  • මොරටුව/Moratuwa
  • පිලියන්දල/Piliyandala
  • නාරාහේන්පිට/Narahenpita
  • මීගමුව/Negombo
  • නුගේගොඩ/Nugegoda
  • පිටකෝට්ටේ/Pittakotte
  • ග්‍රෑන්ඩ්පාස්/Grandpass
  • නිට්ටඹුව/Nittambuwa
  • අවිස්සාවේල්ල/Avisawella
  • ගාල්ල/Galle
  • මාතර/Matara

ඔබ අලෙවි ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයෙකු වීමට කැමතිද? 

ඔබගේ නගරයේ මුදල් හා වෙළඳ ගනුදෙනු නව තාක්ෂණය භාවිතයෙන්සිදු කිරීමෙහිලා පුරෝගාමියෙකු වීමට කැමතිද? 

අපගේ නව තාක්‍ෂණික සේවාව භාවිතා කරන ආකාරය පිළිබඳව ගනුදෙනුකරුවන්ට මඟ පෙන්විය හැකිද? 

එසේ නම් අප සොයන්නේ ඔබයි ! 

සුදුසුකම්
  • අවම වශයෙන් උසස් පෙළ විෂයයන් 2 ක් සමත්වී තිබීම (විෂය පරිභාහිර ක්‍රියාකාරකම් හා යුද්ධාවල නියැලුනු අයට ප්‍රමුඛතාවය) 
  • වයස අවුරුදු 18 - 30 අතර වීම
  • අභියෝගාත්මක ඉලක්ක කරා අධිෂ්ඨානයෙන් වැඩ කිරීමට කැමති වීම 
  • මනා සන්නිවේදන හැකියාව 
  • Smart Phone එකක් භාවිතා කිරීම

Skills required

??? ????????? ???????

??????????? ????? ??? ???????????? ??? ?????? ????? ???