PAC WEALTH PLANNERS & MANAGERS job from AIA INSURANCE LANKA LIMITED in Baddegama & Pitigala, Sri Lanka
Friday 22nd, July 2022
Baddegama & Pitigala
Part-Time
Banking and Financial Services
දැන් කරන ජොබ් එකේ Pressure ඒක නිසා යන්න හිතෙන්නේ නැද්ද???
ආර්ථික අර්බුදය නිසා රුකියාව අහිමි ද???
බේසික් එක විතරද ගෙවන්නෙ???
අලුත් ජොබ් එකක් ඔනද?
OL/ AL ඉවර වෙලා කරන්න ජොබ් එකක් නැද්ද ??
මෙන්න චාන්ස් එක, ලංකාවෙ ඕනම තැනක ඉඳගෙන කරන්න පුළුවන් රැකියාවක්, මූලික Training ටික විතරයි අවශ්‍ය.
(අලුතෙන්ම ආර්ම්භ කරන ලද ඇල්පිටිය/පිට්ගල සහ ගාල්ල/බද්දේගම ශාකා සදහා සීමිත වේකන්සි ප්‍රමානයක් ඇත)
මසකට රු. 10,000 ක මූලික වැටුපක් සමග කොමිෂන්, බෙනිෆිට් පැකේජ සහ අමතර දීමනා ඇතුළුව මසකට රු. 60,000කට වඩා වැඩි ආදායමක් ලබමින් , විදෙස් සංචාර ලබමින් ,ජාත්‍යන්තර රක්ෂණ සහ මූල්‍ය සමාගමක කලමනාකරුවෙකු හෝ වත්කම් සැලසුම් කරුවෙකු ව්මට මෙන්න ඔබට අනගි අවස්ථවක්.
නම්‍යශීලී වැඩ කාලය , උදේ 8 සහ සවස 5, (PART TIME රැකියාවක් ලෙසද සම්භන්ද විය හැක)
වසරකට පසු විදේශ සංචාර,
නිවසේ සිට උවද රාජකාරි කිරීමට ඇති නිදහස් පරිසරය,
ඔබත් අපොස සා.පෙ. ගණිතය විශය සමත් අවුරුදු 18ත් 50ත් අතර අයෙක්නම්, අසීමිත ආදායමක් අවැසි අයෙක්නම් දැන්ම ඔබගේ නම,දුරකථන අංකය, ගම SMS කරන්න,නැතහොත් අමතන්න.
චන්දිම- 076-2857071 / 070-3379122
Skills required
LEADER SHIP SKILLS