PAC WEALTH PLANNERS & MANAGERS job from AIA INSURANCE LANKA LIMITED in SOUTHERN & WESTERN PROVINCE, Sri Lanka
Saturday 17th, July 2021
SOUTHERN & WESTERN PROVINCE
Full-Time
Banking and Financial Services
COVID-19 නිසා රුකියාව අහිමි ද???
බේසික් එක විතරද ගෙවන්නෙ???
බේසික් එකෙන් කොටසක් ද ගෙවන්නෙ???
අලුත් ජොබ් එකක් ඔනද???
OL/ AL ඉවර වෙලා කරන්න ජොබ් එකක් නැද්ද ???
මෙන්න චාන්ස් එක,
(අලුතෙන්ම ආර්ම්භ කරන ලද පිට්ගල සහ බද්දේගම ශාකා සදහා සීමිත වේකන්සි ප්‍රමානයක් ඇත, ස්ත්‍රී/පුරුෂ)
මසකට රු. 40,000 ක මූලික වැටුපක්,
මාස 3කට පසු රු. 10,000 ක දිරී දීමනාවක්, සමග කොමිෂන්, බෙනිෆිට් පැකේජ, සහ අමතර දීමනා ඇතුළුව මසකට රු. 80,000කට වඩා වැඩි ආදායමක් ලබමින් , වසරකට පසු විදෙස් සංචාර ලබමින් , ඔබටම වෙන් වූ Ipad හෝ TAB පරිඝනකයක් හිමි කර ගනිමින්, නව තාක්ෂණික ක්රමයන් යටතේ ජාත්‍යන්තර රක්ෂණ සහ මූල්‍ය සමාගමක කලමනාකරුවෙකු හෝ වත්කම් සැලසුම් කරුවෙකු ව්මට මෙන්න ඔබට අනගි අවස්ථවක්.
නම්‍යශීලී වැඩ කාලය , උදේ 8 සහ සවස 5, (PART TIME රැකියාවක් ලෙසද සම්භන්ද විය හැක)
නිවසේ සිට උවද රාජකාරි කිරීමට ඇති නිදහස් පරිසරය,
ඔබත් අපොස සා.පෙ. ගණිතය විශය සමත් අවුරුදු 18ත් 50ත් අතර අයෙක්නම්, අසීමිත ආදායමක් අවැසි අයෙක්නම් දැන්ම ඔබගේ නම,දුරකථන අංකය, ගම, SMS කරන්න,නැතහොත් අමතන්න.
මතුගම , කලුතර , පිටිගල, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, ගාල්ල, හික්කඩුව, යක්කලමුල්ල ,අකුරුස්ස,මාතර,අම්බලන්ගොඩ,කරාපිටිය හා තදාසන්න ප්‍රදේශයන්හි පදිංචි ඔබ සදහා විශේශයි.
සම්පත් මහතා,
0702245562
0712437210
චන්දිම මහතා,
0762857071
0703379122

Skills required
LEADER SHIP SKILLS