field sales officer job from aqualifewaters(pvt)ltd in kurunegala, Sri Lanka

Tuesday 20th, May 2025

Aqualifewaters(pvt)ltd

Apply Bookmark

kurunegala

Full-Time

Customer Service / Call Center

????‍????අලෙවි කළමනාකරුවකු ලෙස අනාගතයේ ජයගන්න අප හා එක්වන්න 


????2024 වයඹ පළාතේ විශිෂ්ටතම  ආයතනය ලෙස සම්මානයෙන් පිදුම්ලත් Aqualife waters pvt ltd අප ආයතනයේ නව ව්‍යාපෘතීන් සඳහා පුහුණු නුපුහුණු අයවලුන් බඳවා ගැනේ


 ????විවිධ ප්‍රදේශවල පානීය ජල ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ව්‍යාපෘති සැකසීම ,සැලසුම් කිරීම  ක්‍රියාත්මක කිරීම සඳහා


 ????කණ්ඩායම් නායකයින්


 ????අලෙවි නියෝජිතයන්


???? ප්‍රවර්ධන නිලධාරීන්


???? පාරිභෝගික සම්බන්ධතා නිලධාරීන්


???? සම්මුඛ පරීක්ෂණයකින් පසු බඳවා ගැනේ..


 අපෙන් ඔබට,


 ????තරගකාරී වැටුප් කාර්‍ය සාධන ප්‍රසාද දීමනා  කෙටි කාලීන වෘත්තීය සංවර්ධනය සහ උසස් වීම්


????කණ්ඩායම් ගොඩනැගීමේ ක්‍රියාකාරකම්  සහ පුහුණුව

 

????දීමනා ගෙවීම් දෛනික/ සති /මාසික ලෙස


????ඔබත් අපොස සාමාන්‍ය පෙළ පෙනී සිටි හෝ සමත් වයස අවුරුදු (18-30)ත් අතර අයෙක් නම් අයදුම් කල හැක

 ????ඔබත් අලෙවි කළමනාකාරුවෙකු ලෙස වෘත්තීය ජීවිතය ජයගන්න අප එක්වන්න

field sales officer job from aqualifewaters(pvt)ltd in kurunegala, Sri Lanka

Skills required

??????? ????????? ??????