Customer Service Assistant job from Keells | Jaykay Marketing Services (Pvt) Limited in Island wide, Sri Lanka job from REMOTE JOBS in New York City, Sri Lanka

Saturday 15th, August 2026

REMOTE JOBS

Apply Bookmark

New York City

Part-Time

Customer Service / Call Center Foreign Jobs IT-Hardware / Networking IT-Software / Internet Media / Advertising / Communication / Design Project Management / Event / Program Management Telecommunications Government Jobs (රජයේ රැකියා) Remote / Work From Home

සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~

කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යාවශ්‍ය බව අපි දන්නෙමු.

සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍යය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.

පාරිභෝගික සේවා සහායක - සම්මුඛ පරීක්ෂණ: ගාල්ල - රැකියා පියස (කාන්තා / පිරිමි) | Customer Service Assistant – Interviews: Rekiya Piyasa – Galle

 

සුදුසුකම්:

ඔබත් ;

අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද ?

වයස අවුරුදු 18 ත් 26 ත් අතරද?

 

ප්‍රතිලාභ :

එසේනම් අපෙන් ඔබට;

ඉහළ වැටුප්

රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්

නොමිලේ නවාතැන් පහසුකම්නිළ ඇඳුම් සහ පාවහන්

අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්‍රතිලාභ රැසක්

 

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්මෙම දැන්වීමේ "Apply for job" හරහා අයදුම් කරන්න.

Skills required

Translation

Retyping