මුදල් අයකැමි (පුහුණු) - (කාන්තා / පිරිමි) | දිවයින පුරා job from Keells | Jaykay Marketing Services (Pvt) Limited in Island wide, Sri Lanka

Wednesday 29th, April 2020

Keells | Jaykay Marketing Services (Pvt) Limited

Apply Bookmark

Island wide

Full-Time

Customer Service / Call Center

සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~

කීල්ස්ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීමයන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමුමෙය ඉටු කරගැනීමට නම්අප විසන් ශ්රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්යාවශ් බව අපි දන්නෙමු.

සිල්ලර වෙළදාම් ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්යය නම්, ඔබගේ  අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.

මුදල් අයකැමි (පුහුණු) - (කාන්තා / පිරිමි) දිවයින පුරා

සුදුසුකම්:

ඔබත්;
අදාළ ක්ෂේත්‍රයේ වසරක පළපුරුද්දක් ඇති අයෙක්ද ?
අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
වයස අවු. 20 - 30 ත් අතරද?

ප්‍රතිලාභ:

එසේනම් අපෙන් ඔබට;
ඉහළ වැටුප්
අභ්‍යන්තර උසස් වීම්
නොමිලේ නවාතැන් පහසුකම්නිළ ඇඳුම් සහ ආහාර

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්මෙම දැන්වීමේ "Apply for job" හරහා අයදුම් කරන්න.

Skills required

work as a team