දෙපාර්තමේන්තු සුපරීක්ෂක (පුහුණු) - (කාන්තා / පිරිමි) job from Keells | Jaykay Marketing Services (Pvt) Limited in Island wide, Sri Lanka

Wednesday 29th, April 2020

Keells | Jaykay Marketing Services (Pvt) Limited

Apply Bookmark

Island wide

Full-Time

Production and Operations

දෙපාර්තමේන්තු සුපරීක්ෂක (පුහුණු) - (කාන්තා /පිරිමි)

~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීල්ස් අපි "දේශයේ ජීවන තත්ත්වය නැංවීම යන මූලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින්
සිටින්නෙමු. එම මූලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව ව්‍යාපාර විශිෂ්ඨතත්වයට දායක වන්නේ නම්, ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය
උදෙසා සහාය වීමට අප සූදානම්.
============================================

සුදුසුකම්:
ඔබ;
~ අ.පො.ස. උසස් පෙළ සමත්, සුපරීක්ෂකවරයෙකු ලෙස අවම වසර 3ක
පළපුරුද්දක් ඇති අයෙකු ද?
~ වයස අවු. 23 - 30 ත් අතරද?

ප්‍රතිලාභ:
එසේනම් අපෙන් ඔබට ;
~ ඉහළ වැටුප්
~ අභ්‍යන්තර උසස් වීම්
~ නිළ ඇදුම්

ඉල්ලුම් කළ යුතු ආකාරය:
එන්න | අප හා එක්වන්න.

Skills required

work as a team