මෙහෙයුම් සේවා සහායක - සම්මුඛ පරීක්ෂණ: ගාල්ල - රැකියා පියස | Outlet Operation Assistant job from Keells | Jaykay Marketing Services (Pvt) Limited in Island wide, Sri Lanka

Wednesday 29th, April 2020

Keells | Jaykay Marketing Services (Pvt) Limited

Apply Bookmark

Island wide

Full-Time

Production and Operations

සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද?

කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු.

මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යාවශ්‍ය බව අපි දන්නෙමු.

සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍යය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.

මෙහෙයුම් සේවා සහායක - සම්මුඛ පරීක්ෂණ: ගාල්ල - රැකියා පියස (කාන්තා / පිරිමි) | Outlet Operation Assistant – Interviews: Rekiya Piyasa – Galle

සුදුසුකම්:

ඔබත් ;

  • 11 ශ්‍රේණිය දක්වා උගත් අයෙක්ද?
  • වයස අවුරුදු 18 ත් 30 ත් අතරද?

ප්‍රතිලාභ :

එසේනම් අපෙන් ඔබට ;

  • ඉහළ වැටුප්
  • නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන්
  • අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්‍රතිලාභ රැසක්

Skills required

work as a team