Office Assistant Female - kandy job from shakthi in kandy, Sri Lanka

Sunday 3rd, April 2022

kandy

Full-Time

Banking and Financial Services

Need office assistant female

========================

මහනුවර සුලු වියාපාරික ස්ථානයක් තමාගේ මෙන් බලා කියාගෙන වැඩ කටයුතු කරගෙන යෑමට දක්ශ අවංක ක්‍රියාශීලි තරුණියක් අවශ්‍යයි. අධ්‍යාපන සුදුසුකම් නොසැලකේ. මෙවර උසස්පෙල පෙනී සිටි හෝ රැකියාවක අවශ්‍යතාව තදින්ම ඇති අයට සුදුසුයි. පරිගණකය හැසිරවීම අතිරේක සුදුසුකමකි.

පංති නොයන අයෙකු විය යුතුයි. ආරම්භක වැටුප රු. 12000/= සිට මාගේ වියාපාරයේ දියුණුව මත ඉහලට.

0781262428

Office Assistant Female -  kandy job from shakthi in kandy, Sri Lanka

Skills required

0781262428

office