Nursing Officer job from Toyota Lanka (pvt) Ltd in Colombo, Sri Lanka

Saturday 20th, February 2021

Toyota Lanka (pvt) Ltd

Apply Bookmark

Colombo

Full-Time

Hospital/ Nursing/ Healthcare Pharmaceutical Science and Research

හෙද නිලධාරී ඇබෑර්තු - Nursing Officer 

ජපානයේ ටොයෝටා මෝටර් සමූහයේ සාමාජිකයෙකු වන ටොයෝටා ලංකා සමාගම, ශ්‍රී ලංකාව තුළ “පූර්ණ ස්වයංක්‍රීය සංචලතා විසඳුම්” ලබා දීමේ අරමුණින් ජාතියේ පළමු සැබෑ මෝටර් රථ ඒකාබද්ධකරු ලෙස ස්ථානගත කර ඇත. වෘත්තීය අත්දැකීම් සහිත අපගේ හොඳම සේවකයින් හරහා ගනුදෙනුකරුවන් වෙත අති විශිෂ්ට සේවයක් ලබා දීම අපගේ ඉලක්කයයි. අපගේ අභිලාෂිත ව්‍යාපාර වර්ධන සැලසුම් ලඟා කරගැනීමට මෙහෙයුම් විශිෂ්ටත්වය ලබා දීම සඳහා ඉහත අවස්ථාව දැන් වත්තල පිහිටි, ටොයෝටා ලංකා අප ප්‍රධාන කාර්යාලයේ විවෘත වී ඇත.

සුදුසුකම් සහ පූර්වාවශ්යතාවයන් 
  • හෙද සේවය සම්බන්ධව අදාල වෘත්තීය සුදුසුකම් සම්පුර්ණ කර තිබිය යුතුය. 
  • කර්මාන්ත ශාලා පරිසරයක, අවුරුදු 3ට වඩා අත්දැකීම් තිබිය යුතුය. 
  • සෞඛ්‍ය හා සේක ආරක්ෂාව සම්බන්ධව නිසි පුහුණුවක් සහ අත්දැකීම් සහිත විය යුතුය. 
  • වයස අවුරුදු 35 - 45 අතර අයදුම් කරුවන්ට ප්‍රමුකත්වය දෙනු ලැබේ. 

ප‍්‍රධාන රාජකාරි සහ වගකීම් (රැකියා කාණ්ඩයට අදාළ) 
  • ආයතන වෛද්‍ය නිලධාරී, සෞඛ්‍යය උපදේශකවරුන් හා ආයතන සේකයින් සම්බන්ධීකරණය. 
  • ආයතනයේ සේවක, සේවිකාවන් අතර රෝග පැතිරීම වලක්වා ගැනීමට උපදෙස් / ක්‍රියාමාර්ග ගැනීම. 
  • ආරක්ෂිත ගැටළු කළමණාකාරිත්වයට වාර්තා කිරීම.
  • වෛද්‍ය බිල් ප්‍රතිපූරණය. 
  • ප්‍රථමාධාර සහ ගිනි නිවීමේ පුහුණු සංවිධානය කිරීම. 
  • ආයතනයේ වෛද්‍ය මද්‍යස්ථානය තුල ඇති ඖෂධ පාලනය. 

Skills required

??? ???? ???????? ???? ??????? ????????? ???????? ?? ????? ?????.

???????? ???? ???????, ??????? 3? ??? ????????? ????? ?????.

?????? ?? ??? ??????? ???????? ???? ????????? ?? ????????? ???? ??? ?????.