door to door marketing job from Hello Digital Lanka (Private) Limited in kurunegala, Sri Lanka

Wednesday 22nd, December 2021

Hello Digital Lanka (Private) Limited

Apply Bookmark

kurunegala

Full-Time

Customer Service / Call Center

බඳවා ගැනීම් දැන් ඇරඹුනා..!
සියලු රැකියා ආශ්රිත තනතුරු සඳහා අපගේ සමාගම වෘත්තීයමය වශයෙන් නියෝජනය කිරීමට අවස්තාවක්
ස්වාධීනව, කණ්ඩායම් වශයෙන් සහ කළමනාකාරිත්වය සමඟ වැඩ කිරීම
තම ගනු ගනුදෙනුකරුවන් වෙත වෙළඳ සන්නාමයන් සහ භාණ්ඩ හා සේවා පිළිබද දැනුම් නිවැරදි ලෙස ලබා දීම
අනාගත ගනුදෙනුකරුවන් වෙත සන්නාම අත්දැකීම් ලබා දීම
වෙළඳ නාම පිළිබඳ දැනුම සහ උනන්දුව වර්ධනය කර කරගැනීම
ඔබගේ ප්රතිරූපය ගොඩනඟා ගැනීමේට සුවිශේෂී අවස්තාවක්
අප විසින් සපයනු ලබන පහසුකම්
වෘත්තීය නිපුණත්වය සහ දක්ෂතාවය මත සහතික පත්ර මාලාවක්
සෘජු අලෙවිකරණය පිළිබඳ නවීන මූලධර්ම යටතේ මනා පුහුණුව
නවාතැන් පහසුකම්
ආකර්ශනීය වැටුප්
විශේෂ දීමනා
door to door marketing job from Hello Digital Lanka (Private) Limited in kurunegala, Sri Lanka

Skills required

? ?????????? ????????? ????? ????????? ???????????? ???? ??????(????) ????????? ???????? ????