DELIVERY& SALES REPRESENTATIVE job from NEOMED International in Colombo, Sri Lanka
Monday 13th, May 2024
Colombo
Full-Time
Delivery / Driving / Transport
බොරැල්ලේ පිහිටි අපගේ ආයතනයට O/L's සමත්, මෝටර් සයිකල් ලයිසන් ඇති , මනා සන්නිවේදන කුසලතාවය ඇති, Delivery& Sales Reps බඳවා ගනු ලැබේ. ඔබගේ ස්ථීර පදිංචිය කොළඹ හෝ කොළඹට නුදුරින් විය යුතුය.
සම්මුඛ පරීක්ෂණ සඳහා 0727888553
NEOMED INTERNATIONAL 30/1, GOTHAMI rOAD, GOTHAMI LANE, COLOMBO 08
ආකර්ශනීය වැටුපක්, කෑම දීමනා, මෝටර් සයිකලයක් සහ අනෙකුත් දිමනා රැසක් පිරිනැමේ.
Skills required
DELIVERY