DELIVERY ASSISTANT job from NEOMED International in Colombo, Sri Lanka
Thursday 30th, May 2024
Colombo
Full-Time
Delivery / Driving / Transport
බොරැල්ලේ පිහිටි අපගේ ආයතනයට O/L's සමත්, මෝටර් සයිකල් ලයිසන් ඇති , මනා සන්නිවේදන කුසලතාවය ඇති, Delivery Assistants බඳවා ගනු ලැබේ. ඔබගේ ස්ථීර පදිංචිය කොළඹ හෝ කොළඹට නුදුරින් විය යුතුය.
ආකර්ශනීය වැටුපක්, කෑම දීමනා, මෝටර් සයිකලයක් සහ අනෙකුත් දිමනා රැසක් පිරිනැමේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා 0727 888 553
NEOMED INTERNATIONAL 30/1, GOTHAMI ROAD, GOTHAMI LANE, COLOMBO 08
Skills required
DELIVERY