Debt Recovery Officer - ණය අයකර ගැනීමේ නිලධාරි job from CashX in colombo, Sri Lanka

Wednesday 11th, January 2023

colombo

Full-Time

Banking and Financial Services Customer Service / Call Center Recoveries

පැවරෙන රාජකාරීන්

1.   ණයගැති ගිණුම් සමීපව අධීක්ෂණය කර අයවිය යුතු ගිඟ ණය මුදල් හඳුනා ගැනීම

2.   එක් එක් ණයගැතියන්ට අදාළ ණය හා බිල්පත් පිළිබඳ  අතීත දත්ත විමර්ෂණය කිරීම

3.   කල් ඉකුත් වූ ණය මුදල් අය කර ගැනීම සඳහා ණය ගැතියන් හා දුරකථනයෙන් සම් බන්ද වීම

4.   හිඟ ණය මුදල් නිසි කලට අය කර ගැනීමට ණය ගැතියන් දිරි ගැන්වීමට අවශ් ක්රීයා මාර්ග ගැනීම​.

5.   ණයගැති ණය අයකරගැනීම් හා ආපසු ගෙවීම් නිසි ලෙස සිදු කිරීම

6.   හිඟ ණය මුදල් හා බිල්පත් පිළිබඳ ගැටලු නිරාකරණය කිරීම

7.   ණය ගැති ගිණුම් හා ණය අයකර ගැනීමේ ප්රයත්නයන් පිළිබඳ වාර්තා තබා ගැනීම හා ඒවා යාවත්කාලීන කිරීම

8.   ණය අයකර ගැනීමේ ක්රීයාකාරකම්  හා ණයගැති ලැබීම් පිළිබඳ වාර්තා කිරීම.

සුදුසුකම්

1.   ණය අයකර ගැනීමේ නිලධාරියකු ලෙස අවම වශයෙන් මාස 06ක් සේවය කර තිබීම

2.   ණය අය කර ගැනීමේ ක්රමවේදයන් හා බිල්පත් නිකුත් කිරීමේ ක්රම පිළිබඳ දැනුම

3.   ණය අයකර ගැනීමට අදාල නීති රීති පිළිබඳ අවබෝධය තිබිය යුතුය

4.   පරිගණක භාවිතය පිළිබඳ දැනුම (Ms Office)     

5.   ඉතා චතුර ලෙස සිංහල කතා කිරීමේ හැකියාව තිබිය යුතුය

6.   සන්නිවේදන කුසලතා

7.   ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව

8.   ණය අය කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමේ හැකියාව

 

ඉතා ආකර්ෂණීය මූලික වැටුප් හා කාර්ය සාධනය මත අමතර ප්රතිලාභ හිමි වේ

 

Debt Recovery Officer - ණය අයකර ගැනීමේ නිලධාරි job from CashX in colombo, Sri Lanka

Skills required

Recovery Experience