Customer Relationship Officer (Female) job from Zentrix Cloud in Kadawatha, Sri Lanka

Saturday 22nd, June 2024

Zentrix Cloud

Apply Bookmark

Kadawatha

Full-Time

Customer Service / Call Center

IT Company එකක් සදහා වයස අවුරුදු 20-25 ත් අතර ගැහැණු ළමයෙක් අවශ්‍යයි.


- දුරකතනයෙන් (Whatsapp) පාරිභෝගිකයාට අවශ්‍ය සහය ලබා දීම.

- නව පාරිභෝගිකයින්හට අපෙගේ  products හදුන්වා දීම.

- පාරිභෝගිකයාට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම.


අවශ්‍ය වන්නේ,

- පාරිභෝගිකයින් සමහ සුහදව ගනුදෙනු කිරීම.

- උසස්පෙළ ගණිතය, සිංහල යන විෂයන් වලට C සාමාර්ථ සහ English සදහා C සාමාර්ථයක්.


ස්ථානය සහ රාජකාරි වේලාව 

- ස්ථානය - ඇල්දෙනිය, කඩවත

- වේලාව - උදේ 9.30 සිට හවස 5.30 දක්වා

Customer Relationship Officer (Female) job from Zentrix Cloud in Kadawatha, Sri Lanka

Skills required

English

Communication