පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි) job from Keells | Jaykay Marketing Services (Pvt) Limited in Colombo, Sri Lanka
Wednesday 7th, July 2021
Colombo
Full-Time
Customer Service / Call Center FMCG/ Food & Restaurants School Leavers
පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි)
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු.
සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
තනතුර: පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි)
සුදුසුකම්:
ඔබත් ;
~ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
~ වයස අවුරුදු 18 ත් 26 ත් අතරද?
ප්‍රතිලාභ :
එසේනම් අපෙන් ඔබට ;
~ ඉහළ වැටුප්
~ රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්
~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන්
~ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්‍රතිලාභ රැසක්
කීල්ස් බඳවා ගැනීම් මධ්‍යස්ථානය,
නො. 321 / B1,
ගාලු පාර,
කොළඹ 03.
[කොල්ලුපිටිය Airtel ශාඛා ගොඩනැගිල්ල අසල]
Skills required
Excellent written and verbal communication skills in English
good team player skills