business consultant job from voice d Marketing agency in chilaw, Sri Lanka

Thursday 30th, March 2023

Voice d Marketing agency

Apply Bookmark

chilaw

Full-Time

Business Management Customer Service / Call Center Human Resources / Recruitment Internship / Undergraduate Sales and Marketing / Business Development School Leavers Telecommunications

????ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සේවා සපයන ආයතනයක් වන  අප ආයතනය ලාංකික අනන්‍යතාවය සුරකිමින් දැනට රැකියා 300 ලාංකික අප තරුණ/ තරුණියන්ට මෙම වසර තුළ නිර්මාණය කිරීමට වෙර දරන ආයතනයකි...


අද ලංකාවේ පවතින ආර්ථික පසුබිම මත බොහෝ දෙනා අප රටෙන් පිට වීමට පටන් ගෙන තිබේ....නමුත් යම් යම් පිරිසකට විවිධ හේතූන් මත එලෙස  යාමට අපහසු වී ඇත. එලෙස අපහසු යැයි සිතා පසුතැවෙන්නේ ඇයි?????


????පරිපාලන නිලධාරී 

????අලෙවිකරණ නිලධාරී 

????මානව සම්පත් කළමනාකරණ නිලධාරී 

????පාරිභෝගික සේවා

????බෙදාහැරිමේ නියෝජිතයන් 

(යතුරු පැදියක් තිබීම අවශ්‍ය වේ)

 

අවුරුදු  18 ත් - 30 ත් අතර තරුණ තරුණියනි

ලංකාවේ සිට ඔබගේ අනාගතය ශක්තිමත් කර ගැනීමට ගැනීමට අප අප ආයතනය තුළින් ඔබට අවස්ථාවක් සලසා දීමට අප සූදානම්....


 ලංකාවේ කිනම් ප්‍රදේශයක සිටියද  අපගේ ප්‍රධාන ශාඛා  හතරක් හා ඒකාබද්ධ වී පුහුණුවත් සමඟ රැකියාවේ නිරත විමට  ඔබට අවස්ථාවක් සලසා දීමට හැකියාව පවති....


♟️කුරුණෑගල

♟️ හලාවත

♟️මාතලේ

♟️මහරගම 


 ඉහත සඳහන් දිස්ත්‍රික්කයන් තුල අපගේ ප්‍රධාන ශාඛාවන්  පවතින බැවින්  ඔබට  සම්බන්ධ වී රැකියාව සිදුකිරීමට අවස්ථාවක් ලබාදීමට අපට පුළුවන්


මූලිකව මාස තුනක් අප හා වැඩ කිරීමෙන් අනතුරුව ඔබගේ පදිංචි ප්‍රදේශය ආශ්‍රිතව තම රැකියාව සිදු කිරීමට අවස්ථාවක් දීමට අපට හැකිය..


 රටේ ආර්ථික මට්ටම  කුමක් වුවත් ඔබට රැකියාවක් අවශ්‍ය බව අපි දනිමු. එම අවශ්‍යතාවය වෙනුවෙන් රැකියාවක් ලබාදීමට අප සූදානම් 

 අප සමග  සම්බන්ධ වීමට අවශ්‍ය නම්,

නම-:

වයස-:

පදිංචි ප්‍රදේශය-:

සඳහන් කර අප අපවෙත එවන්න.සම්මුඛ පරීක්ෂණය වෙන් කරගැනීම සඳහා අපි ඔබව සම්බන්ධ කර ගන්නම්

 ස්තූතියි....

business consultant job from voice d Marketing agency in chilaw, Sri Lanka

Skills required

average