මුදල් අයකැමි (නුපුහුණු) - සම්මුඛ පරීක්ෂණ : ගාල්ල - රැකියා පියස| Trainee Cashier – Interviews job from Keells | Jaykay Marketing Services (Pvt) Limited in Island wide, Sri Lanka
Wednesday 29th, April 2020
Island wide
Full-Time
Customer Service / Call Center
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
කීල්ස්, ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යාවශ්‍ය බව අපි දන්නෙමු.
සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍යය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
මුදල් අයකැමි (නුපුහුණු) - සම්මුඛ පරීක්ෂණ: ගාල්ල - රැකියා පියස (කාන්තා / පිරිමි) | Trainee Cashier – Interviews: Rekiya Piyasa – Galle
සුදුසුකම්:
ඔබත් ;
~ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක්ද?
~ වයස අවු. 18 - 30 ත් අතරද?
ප්‍රතිලාභ :
එසේනම් අපෙන් ඔබට ;
~ ඉහළ වැටුප්
~ අභ්‍යන්තර උසස් වීම්
~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for job" හරහා අයදුම් කරන්න.
Skills required
work as a team