පාරිභෝගික සේවා සහායක - (කාන්තා / පිරිමි) | දිවයින පුරා job from Keells | Jaykay Marketing Services (Pvt) Limited in Island wide, Sri Lanka
Wednesday 29th, April 2020
Island wide
Full-Time
Customer Service / Call Center
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
කීල්ස්, ප්රමුඛ පෙළේ සුපිරි වෙ
සිල්ලර වෙළදාම් ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට
පාරිභෝගික සේවා සහායක - (කාන්තා / පිරිමි) | දිවයින පුරා
සුදුසුකම්:
ඔබත්;
- අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
· වයස අවු. 18 - 35 ත් අතරද?
ප්රතිලාභ:
එසේනම් අපෙන් ඔබට;
· ඉහළ වැටුප්
· රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්
· නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර
· අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්රතිලාභ රැසක්
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for job" හරහා අයදුම් කරන්න
Skills required
work as a team