A/C Technician job from Softlogic Retail (Pvt) Ltd in Galle , Sri Lanka

Sunday 26th, April 2020

Softlogic Retail (Pvt) Ltd

Apply Bookmark

Galle

Full-Time

Banking and Financial Services Technical / Mechanical

# තනතුර: A/C Technician
===================

# සුදුසුකම්:

  • වයස අවු.18ත් 35ත් අතර 
  • රියදුරු බලපත්‍ර සහිත
  • පිළිගත් කාර්මික විද්‍යායතනයක සහතික ලත් 

කාර්යක්ෂම තරුණ ඔබට මේ සදහා අයදුම් කල හැක.

# ප්‍රතිලාභ:

  • ස්ථිර රැකියාවක් 
  • වැටුප සහ සේවක අර්ථ සාධක 
  • පවුලේ සැමට රක්ෂණාවරණ 
  • බෝනස් 
  • මරණාධාර 
  • දේශීය විදේශීය පුහුණු 
  • සේවක වට්ටම්

Skills required

work in a team