✨ අපට ලිපිකරු ලිපිකාරිණි අවශ්‍යයි job from RS Holdings in kandy, Sri Lanka
Wednesday 17th, June 2026
kandy
Full-Time
✨ අපට ලිපිකරු ලිපිකාරිණි අවශ්‍යයි
???? තනතුර: ලිපිකරු / ලිපිකාරිණි
???? ගැහැනු / පිරිමි
???? වයස: අවුරුදු 17 – 35
???? පුහුණු / නුපුහුණු
???? අධ්‍යාපනය: GCE O/L හෝ ඊට ඉහළ
⏰ වැඩ කරන වේලාව: 8 - 5
???? කාර්යභාර:
• මූලික කාර්යාල වැඩ සඳහා සහාය වීම
• ලිපිගොනු සහ ලේඛන කළමනාකරණයට සහාය වීම
• දෛනික කාර්යාල කටයුතු සඳහා සහාය වීම
• සරල පරිගණක කටයුතු (පුහුණුව ලබා දේ)
• කාර්යාලය පිළිවෙලට තබා ගැනීම
???? වැටුප: ආකර්ශනීය වැටුප + දීමනා
???? ඉදිරියට වර්ධනය: නවකයින්ට පුහුණුව ලබා දේ
???? විමසීම්: 0774186250 / 0770313838
Skills required
clerk
office clerk