ඇසුරුම් සහයිකාවන් සඳහා ඇබෑර්තු. job from NEOMED International in Colombo, Sri Lanka
Thursday 12th, October 2023
Colombo
Full-Time
පැකින් අංශයට
සහයිකාවන් අවශ්‍යයි. අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනී සිටි, වයස අවු.45ට අඩු අයෙකු විය යුතුයි.
අප ආයතනය
බොරැල්ලේ පිහිටා ඇත.
අසම්මුඛ පරීක්‍ෂණ
සඳහා අමතන්න. 072-7888552
Skills required
GCE O/L's