OMAN මෝටර් රථ විදුලි කාර්මික - Auto Electrician job from Foreign Recruitment in OMAN, Sri Lanka

Saturday 2nd, May 2026

Foreign Recruitment

Apply Bookmark

OMAN

Full-Time

Foreign Jobs

.ඕමාන් රාජ්‍යයේ සේවය සඳහා පළපුරුදු Auto Electrician (මෝටර් රථ විදුලි කාර්මික) ශිල්පීන් දැන් බඳවා ගැනේ! ????⚡????????

ඕමාන් රාජ්‍යයේ වාහන කාර්මික අංශයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක සේවය කිරීමට දක්ෂ Auto Electrician ශිල්පීන් සඳහා දැන් අයදුම්පත් කැඳවේ.

✨ වැටුප සහ ප්‍රතිලාභ:

මාසික වැටුප: රු. 245,000/-

නවාතැන්, ප්‍රවාහන පහසුකම් සහ වෛද්‍ය රක්ෂණය ආයතනය මගින් සපයනු ලැබේ.

ඔබේ CV එක සමග පහසුවෙන් සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සමග අදම වට්ස්ඇප් Whatsapp පමණක් කරන්න , 
0770350445
OMAN මෝටර් රථ විදුලි කාර්මික - Auto Electrician job from Foreign Recruitment in OMAN, Sri Lanka

Skills required

Skill