Delivery Riders - Wattala job from Pick Me pvt Ltd in Colombo , Gampaha, Sri Lanka

Saturday 4th, July 2020

Pick Me pvt Ltd

Apply Bookmark

Colombo , Gampaha

Full-Time

Delivery / Driving / Transport School Leavers

Delivery Riders - Wattala
තනතුර: බෙදාහැරීමේ නියෝජිතයින් - වත්තල

About the role
ආයතනය පිලිබඳ තොරතුරු:
ආයුබෝවන්! PickMe Food රියදුරු ලියාපදිංචි අංශය වෙත සාදරයෙන්පි ළිගනිමු. මසකට රුපියල් ලක්ෂයක් ඉපයීමේ අවස්ථාව දැන් ඔබටත්! අදම PickMe Food
ආහාර ඩිලිවරි සේවාව සමග එකතු වෙන්න!

අපත් සමග එකතු වෙන්න ඔබට අවශ්‍ය :
  • smart ජංගම දුරකථනයක්
  • බයික් රථයක්
  • ඔබට බයික් රථයක් නැතිනම් ලිසිං පහසුකමක් ලබා ගැනීමටද අපට සහය විය හැක.

රැගෙන ආ යුතු ලියකියවිලි:
  • ඔබගේ රියදුරු බලපත්‍රය
  • වාහන ලියාපදිංචිය
  • ආදායම් බලපත්‍රය සහ
  • වාහන රක්ෂණය

Skills required

communication skills.

work as a team