Delivery Riders - Wattala job from Pick Me pvt Ltd in Colombo , Gampaha, Sri Lanka
Saturday 4th, July 2020
Colombo , Gampaha
Full-Time
Delivery / Driving / Transport School Leavers
Delivery Riders - Wattala
තනතුර: බෙදාහැරීමේ නියෝජිතයින් - වත්තල
About the role
ආයතනය පිලිබඳ තොරතුරු:
ආයුබෝවන්! PickMe Food රියදුරු ලියාපදිංචි අංශය වෙත සාදරයෙන්පි ළිගනිමු. මසකට රුපියල් ලක්ෂයක් ඉපයීමේ අවස්ථාව දැන් ඔබටත්! අදම PickMe Food
ආහාර ඩිලිවරි සේවාව සමග එකතු වෙන්න!
අපත් සමග එකතු වෙන්න ඔබට අවශ්‍ය :
- smart ජංගම දුරකථනයක්
- බයික් රථයක්
- ඔබට බයික් රථයක් නැතිනම් ලිසිං පහසුකමක් ලබා ගැනීමටද අපට සහය විය හැක.
රැගෙන ආ යුතු ලියකියවිලි:
- ඔබගේ රියදුරු බලපත්‍රය
- වාහන ලියාපදිංචිය
- ආදායම් බලපත්‍රය සහ
- වාහන රක්ෂණය
Skills required
communication skills.
work as a team