Call center - Kandy job from Srilanka in Kandy - 0774186250, Sri Lanka
Tuesday 1st, April 2025
Kandy - 0774186250
Full-Time
Administration / Secretarial Customer Service / Call Center
අප වසර 10 ක විශ්වාසනීය සේවය දිනූ ශක්ති දේශීය රැකියා ආයතනයේ සේවයට පුහුණු නුපුහුනු දුරකථන ක්‍රියාකරවන්නියන් අවශ්‍යයි.
මහනුවර අවට පදිංචිව සිටීම
සතියේ දින 7 ම උදෑසන උදෑසන 8 - හවස 3 සේවය කල හැකි වීම
කාර්‍යාලීය කටයුතුවල ට අමතර තේසෑදීමට අතුපතු ගෑම වැනි කාර්‍යන් සදහා සහාය වීමට හැකි අයකු විය යුතුයි.
අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි
මූලික වැටුප රු 15,000 + කොමිස්
Facebook , whtsapp, insta ඇතුලු නවතම සන්නිවේදන දැනුම ඇති අයකු විය යුතුයි.
වැඩි විස්තර සදහා අමතන්න 0774186250
වට්සැප් 0705015518
Skills required
clerk