පාරිභෝගික සේවා සහායක - (කාන්තා / පිරිමි) | කොලඔ දිස්ත්‍රික්කය job from Keells | Jaykay Marketing Services (Pvt) Limited in Colombo, Sri Lanka job from CSI COMPANY in Taxes , Sri Lanka job from Aaron Evelyn in Taxes, Sri Lanka

Friday 17th, July 2026

Aaron Evelyn

Apply Bookmark

Taxes

Part-Time

Administration / Secretarial Banking and Financial Services BPO/ KPO Business Management Technical / Mechanical Government Jobs (රජයේ රැකියා)

Government Jobs (රජයේ රැකියා)

සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~




කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යාවශ්‍ය බව අපි දන්නෙමු.


සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍යය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.




පාරිභෝගික සේවා සහායක - (කාන්තා / පිරිමි) | කොලඔ දිස්ත්‍රික්කය




සුදුසුකම්:


ඔබත්;


· අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද ?


· වයස අවු. 18 - 35 ත් අතරද?


 


ප්‍රතිලාභ:


එසේනම් අපෙන් ඔබට;


· ඉහළ වැටුප්


· රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්


· නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර


· අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්‍රතිලාභ රැසක්

Apply Here Now: Hi, add my Zangi private number for confidential correspondence and calls.


3548078939


https://services.zangi.com/dl/conversation/3548078939



Alright kindly inbox on telegram 


https://t.me/Rashida_Jones8


Username @Rashida_Jones8

Skills required

Data Entry