පාරිභෝගික සේවා සහායක - (කාන්තා / පිරිමි) | කොලඔ දිස්ත්‍රික්කය job from Keells | Jaykay Marketing Services (Pvt) Limited in Colombo, Sri Lanka job from CSI COMPANY in New York, Sri Lanka
Wednesday 15th, July 2026
New York
Part-Time
සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යාවශ්‍ය බව අපි දන්නෙමු.
සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍යය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
පාරිභෝගික සේවා සහායක - (කාන්තා / පිරිමි) | කොලඔ දිස්ත්‍රික්කය
සුදුසුකම්:
ඔබත්;
· අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
· වයස අවු. 18 - 35 ත් අතරද?
ප්‍රතිලාභ:
එසේනම් අපෙන් ඔබට;
· ඉහළ වැටුප්
· රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්
· නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර
· අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්‍රතිලාභ රැසක්
Apply Here Now: https://wa.me/qr/2UUAIV6A52MDL1
Skills required
Data entry