කාන්තා පිරිසිදු කරන්නන් - කටාර් job from FOREIGN JOBS in Qatar, Sri Lanka
Tuesday 14th, November 2023
Qatar
Full-Time
✅ කටාර් සඳහා කාන්තා පිරිසිදු කරන්නන්
✅ වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.
✅ වසර 2ක කොන්ත්‍රාත්තු කාලයක්.
✅ නවාතැන්, වෛද්‍ය පහසුකම්, ප්‍රවාහනය නොමිලේ හිමි වෙි.
✅වැටුප් රු. 142,000/= (ආහාර දීමනාව ඇතුළත්)
✅ ආහාර දීමනාව රු.27,000/= (300QR)
✅ අමතර වාසියක් ලෙස මූලික කථන ඉංග්‍රීසි
✅ පිටත්වීම සඳහා සම්පූර්ණ පිරිවැය රු. 350,000/= පමණි. (ගුවන් ටිකට් පත් ගාස්තු, කාර්යාංශයේ ගාස්තු, වෛද්‍ය ගාස්තු, වීසා ගාස්තු සියලු වියදම් මෙහි ඇතුළත් වේ)
Working WhatsApp number please send
???? අයදුම් කර ඔබගේ CV යවන්න:
විද්‍යුත් තැපෑල : [email protected]
Skills required
non skill / skill