Jobs at RUU CEYLON in Sri Lanka.
Browse 2 job vacancies from RUU CEYLON. 2Jobs in Sri Lanka.
RUU CEYLON
Gampaha
RUU CEYLON is a reputed company based in Gampaha Currently 2 Jop openings available from this organization.
දේශීය අමුද්‍රව්‍ය වලින් සෞඛ්‍යයට හිතකර රූපලාවණ්‍ය නිෂ්පාදන නිෂ්පාදනය කර සෘජුවම පාරිභෝගිකයන් සඳහා අලෙවිකරනු ලබයි.
දේශීය අමුද්‍රව්‍ය හා තාක්ෂනය යොදා ගනිමින් මිනිස් සිරුරට හිතකර හා පෝෂණීය රුපලාවන් නිෂ්පාදන ප්‍රචලිත කිරීම අපගේ එක් අරමුණක් වේ.
100% දේශීය නිෂ්පාදනයක් ලෙසින් ඔබ හමුවට එන මෙම නිෂ්පාදන සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිතී හා රෙගුලාසි වලට අනුගත වෙමෙන් මෙම නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත්කරනු ලබයි.
2
Job Openings
Online Part time Job
RUU CEYLON
Gampaha
Part-Time
Internship / Undergraduate
පැය භාගයේ සිට කැමති වේලාවක් වැඩි කිරීමේ පහසුව ඇත. වයස අවුරුදු 50ට අඩු අය සදහා
Online Part time Job
RUU CEYLON
Gampaha
Part-Time
Internship / Undergraduate
????ඉගෙන ගන්න ගමන් රස්සාවක් හොයන කොල්ලන්ටයි කෙල්ලන්ටයි,
????ගෘහණියන්ටයි
????ගැහැණු වයස 40ට අඩු, පිරිමි වයස අවුරුදු 22ට අඩු
????සාමාන්‍ය පෙළ සමත් වී තිබිය යුතුය