Jobs at AOMC Optical Products in Sri Lanka.
Browse 3 job vacancies from AOMC Optical Products. 3Jobs in Sri Lanka.

AOMC Optical Products
Kottawa
AOMC Optical Products is a reputed company based in Kottawa Currently 3 Jop openings available from this organization.
We are the most trusted, professional ophthalmic machine and lens provider in Sri Lanka.We cater to industry leaders and professionals in optometry who demand the best service
3
Job Openings
Lab Assistant
AOMC Optical Products
Kottawa
Full-Time
Production and Operations
Lab Assistant needed to work in the production line of a leading Optical Lens manufacturing
company.
We are one of the most advanced lens manufacturers in the country
We provide a 3 month training period for all candidates
Requirements
--------------------
1.) Team Working
2.) Able to work with computer based machines
3.) Working Sinhala and English knowledge
ප්රමුඛ පෙළේ Optical Lens නිෂ්පාදන සමාගමක සේවය කිරීමට Lab Assistant වරුන්අවශ්යයි
අපිරටේවඩාත්ම දියුණුකාච නිෂ්පාදකයන්ගෙන්එකකි
සියලුම අයදුම්කරුවන්සඳහා අපිමාස 3 ක පුහුණුකාලයක්ලබා දෙන්නෙමු
අවශ්යතා
----------------------
1.) කණ්ඩායම්වශයෙන්වැඩ කිරීමට කැමතියි
2.) පරිගණක ආශ්‍රිත යන්ත්ර සමඟ වැඩ කිරීමේහැකියාව
3.) සිංහල සහ ඉංග්‍රීසි භාෂා නිපුණතාවය

Sales Executive for Spectacle Company
AOMC Optical Products
Kottawa
Full-Time
Sales and Marketing / Business Development
We are a leading Ophthalmic lens Manufacturer based in Sri Lanka. We provide our services to over
135 Retail outlets island wide.
We are looking to hire young enthusiastic sales men and women for our Kottawa branch.
We will be giving all candidates a 3 month training program
Requirements
---------------------
1.) Spoken and Written English, Sinhala
2.) Good Communication Skills
3.) Computer Skills ( Excel, POS )
4.) Professional Attitude
Salary will depend on experience and skill
අපිශ්රීලංකාව පදනම්කරගත්ප්රමුඛ අක්ෂිකාච නිෂ්පාදකයෙක්. අපිදිවයින පුරා පිහිටිඅක්ෂිකාච අලෙවිසැල්135
කට වැඩිගණනකට අපගේසේවාවන් සපයන්නෙමු.
අපගේකොට්ටාව ශාඛාව සඳහා තරුණ උද්යෝගිමත් අලෙවිප්රවර්ධක පිරිමින්සහ කාන්තාවන්බඳවා
ගැනීමට අපිබලාපොරොත්තු වෙමු.
අපිසියලුම අයදුම්කරුවන්ට මාස 3 ක පුහුණුවැඩසටහනක්ලබා දෙන්නෙමු
අවශ්යතා
----------------------
1.) කථන සහ ලිඛිත ඉංග්‍රීසි, සිංහල
2.) හොඳ සන්නිවේදන කුසලතා
3.) පරිගණක කුසලතා ( Excel, POS )
4.) වෘත්තීය ආකල්ප
පළපුරුද්ද සහ දක්ෂතාවය මත වැටුප තීරණය වේ