Senior Personal Financial Advisor job from Union Assurance (A JOHN KEELLS COMPANY) in Kottawa, Sri Lanka
Tuesday 13th, August 2024
Kottawa
Full-Time
ලෝකයේ අංක 1 මූල්‍ය සේවා සමාගමේ Senior Personal Financial Advisor Vacancies තනතුර සඳහා අයදුම්පත් කැඳවීම වෙනුවෙන් පලකරන දැන්විමකි.
තේරීපත්වන නිලධාරීන් සඳහා,
අප සමාගම සමග වෘත්තීය ගමන ආරම්භ කරන ඔබට පහත දෑ හිමි වේ
- Unlimited Income
- Money Freedom
- Time Freedom
- Mental Freedom
- රු. 75,000 - 120,000 වැටුප් ආදායමක් (කොන්දේසි සහිතයි)
- FULL TMIE / PART TIME යන ක්‍රම දෙකෙන් තමන් කැමති ක්‍රමයකට සේවය කිරීමේ හැකියාව
>> මෙම තනතුර සදහා වයස 26-63 අතර, අ.පො.ස සා/පෙළ ගණිතය සමත් ඕනෑම අයෙකුට අයදුම්කර හැකි අතර විස්තර සදහා පහත අංක අමතන්න <<
Voice - 0756060888
WhatsApp - 0722346424
E mail - [email protected]
Skills required
Ordinary Level + Experience