Rigger ( රිගර්) job from Agra Business Solutions (Pvt) Ltd in Mirigama, Sri Lanka

Friday 18th, February 2022

Agra Business Solutions (Pvt) Ltd

Apply Bookmark

Mirigama

Full-Time

Engineering / Manufacturing

මීරිගම පිහිටි විදුලි සංදේශ සේවා සැපයුම් ආයතනයක් වන අපගේ ආයතනයට පුහුනු/ නුපුහුනු රිගර් වරුන් දැං බදවා ගනු ලැබේ.

ආහාර සහ නවාතැන් නොමිලේ

35000- 50000 අතර මාසික වැටුපක් ඔබට ලබා ගත හැක.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කිරීම සිදු කල හැකි අතර. පැමින දිනම රැකියාවට යොමු විය හැක.

වැඩි විස්තර සදහා පහත අංකයට දැන්ම අමතන්න

0715189612 - Thisara

Superfine Engenearing Services (PVT) Ltd

311/2 babiladeniya watta, Ambepussa , Meerigama








Skills required

Good communication Skills