Rigger ( රිගර්) job from Agra Business Solutions (Pvt) Ltd in Mirigama, Sri Lanka
Friday 18th, February 2022
Mirigama
Full-Time
මීරිගම පිහිටි විදුලි සංදේශ සේවා සැපයුම් ආයතනයක් වන අපගේ ආයතනයට පුහුනු/ නුපුහුනු රිගර් වරුන් දැං බදවා ගනු ලැබේ.
ආහාර සහ නවාතැන් නොමිලේ
35000- 50000 අතර මාසික වැටුපක් ඔබට ලබා ගත හැක.
දිවයිනේ ඕනෑම ප්රදේශයකින් අයදුම් කිරීම සිදු කල හැකි අතර. පැමින දිනම රැකියාවට යොමු විය හැක.
වැඩි විස්තර සදහා පහත අංකයට දැන්ම අමතන්න
0715189612 - Thisara
Superfine Engenearing Services (PVT) Ltd
311/2 babiladeniya watta, Ambepussa , Meerigama
Skills required
Good communication Skills