මෙහෙයුම් සේවා සහයක (කාන්තා / පිරිමි) දිවයින පුරා job from Keells | Jaykay Marketing Services (Pvt) Limited in Island wide, Sri Lanka job from Data entry in Germany, Sri Lanka job from TOPTAL COMPANY in United States, Sri Lanka

Friday 20th, March 2026

TOPTAL COMPANY

Apply Bookmark

United States

Freelancer

Administration / Secretarial Foreign Jobs Project Management / Event / Program Management Government Jobs (රජයේ රැකියා) Remote / Work From Home

Job vacancy from Data entry

Data entry

 Bookmark Germany Part-Time

 Administration / Secretarial Apparel BPO/ KPO Education / Higher Education Foreign Jobs Other Government Jobs (රජයේ රැකියා) Remote / Work From Home

මෙහෙයුම් සේවා සහයක (කාන්තා / පිරිමි)


~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~


කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු.


සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.


තනතුර: මෙහෙයුම් සේවා සහයක (කාන්තා / පිරිමි)


සුදුසුකම් :


සුදුසුකම්:


ඔබත් ;


~ 11 ශ්‍රේණිය දක්වා උගත් අයෙක්ද?


~ වයස අවුරුදු 20 ත් 30 ත් අතරද?


ප්‍රතිලාභ :


එසේනම් අපෙන් ඔබට ;


~ ඉහළ වැටුප්


~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන්


~ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්‍රතිලාභ රැසක්


[email protected]

මෙහෙයුම් සේවා සහයක (කාන්තා / පිරිමි) දිවයින පුරා job from Keells | Jaykay Marketing Services (Pvt) Limited in Island wide, Sri Lanka job from Data entry in Germany, Sri Lanka job from TOPTAL COMPANY in United States, Sri Lanka

Skills required

Data entry