හෙද සහායිකා / ගිලන් රථ සහායක job from Hemas Capital Hospitals (Pvt) Ltd in Colombo , Gampaha, Sri Lanka

Wednesday 7th, July 2021

Hemas Capital Hospitals (Pvt) Ltd

Apply Bookmark

Colombo , Gampaha

Full-Time

Hospital/ Nursing/ Healthcare Other

When we get you onboard, we invite you to bring your whole self! Because, together, we are creating an environment where your uniqueness will be acknowledged and accepted, where excellence will be recognized and rewarded while providing support to balance the other unique roles you play in your life, and we offer you a path to be part of the healthiest workforce in the country by safeguarding your health & wellbeing and empower you to take ownership of taking your career to greater heights.
 Join us, Be Hemas - Be Your Best Self!

හේමාස් හොස්පිට්ල්ස් (පුද්ගලික) සමාගම ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූලය වත්කම් සහ කොටස් හිමිකරුවන්ට ඉහළම කොටස් ප්‍රතිලාභ ලබාදෙන හේමාස් හෝණ්ඩින්ස් සමාගමේ අනුබද්ධිත ආයතනයකි.
ජාත්‍යක්තරව ප්‍රමිතිකරණ සහතික ලත් ප්‍රථම රෝහල් ජාලය අපවන අතර වත්තල හා තලවතුගොඩ පිහිටි අති නවීන පහසුකම් වලින් සපිරුණු ශාඛා දෙකකි. අප රෝහල දිවයිනේ වේගවත්ම වර්ධනයක් සහිත රෝහල් ජාලය සහ රසායනාගාර ජාලය බවට පත් වී ඇත.
අප සතු ප්‍රධාන වත්කම වන්නේ ඉතා ගුණාත්මක සේවයක් උදෙසා කැපවී සිටින පුහුණු කාරිය මණ්ඩලයයි. අපගේ තලවතුග්ගාඩ රෝහලේ ඇබෑර්තු සඳහා වෝත්සාහයෙන් සහ කාරියශුරත්වයෙන් යුතු අය සඳහා අවස්ථාව උදාවී ඇත.
රොහලේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට සහය වීම සඳහා අදාල සියළුම කාර්්‍යයන් සිදුකල යුතු අතර වයස අවුරුදු 30ට අඩු අවුරුද්දක හෙද පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ. නේවාසික පහසුකම් සැපයේ.

මානව සම්පත් කළමණාකරු,
හේමාස් හොස්පිටල් (පුද්ගලික) සමාගම, 
389, මීගමුව පාර, හැදල, වත්තල.
647, පන්නිපිටිය පාර, තලවතුගොඩ.

Skills required

• ????????? ??? ?????? ?????????? ????? ?????